පෙන් එක ලස්සන කරමු

pen එකට රූපයක් දාල ලස්සන කරන්න කමතිද? එහෙනම් මෙන්න තියෙනව pen එකට රූපයක් දාන විදිය.
මේක දැන්මහම my computer වල pen එකේ  icon  එකට පෙන්නන්නෙ අපි දැන් දාන icon එක.

Processor එකේ නම වෙනස් කරමුද?

processor එකට  i7 වගේ නමක් දෙන්න කමතිද? එහෙනම් මෙන්න මේ post එක කියවන්න.read more button එක click කරන්න