Processor එකේ නම වෙනස් කරමුද?

processor එකට  i7 වගේ නමක් දෙන්න කමතිද? එහෙනම් මෙන්න මේ post එක කියවන්න.read more button එක click කරන්න

මුලින්ම start බටන් එක click කරල regedit ලෙස type කරල enter කරන්න. ඊට පස්සෙ එකෙ



computer>HKEY_LOCAL_MACHINE>HARDWARE>DESCRIPTION>system>centralprocessor>o

යන්න එට පස්සෙ දකුනින් ProcessorNameString එක උඩ righ click කරල modify... click කරන්න. එකෙ value data එකේ Intel(R) Core(TM) i7 CPU E4600 @ 3.33GHz කියල type කරල ok දෙන්න. දැන් එක close කරල computer එකේ propertice බලන්න. එකෙ processor name එක බලන්න. මේ විදියට කමති නමක් processor එකට දාන්න පුලුවන්.
comment එකක් දාල යන්න.

No comments:

Post a Comment