විශ්වය පිළිබඳ ව සිදු වන පර්යේෂණවල නිමාවක් කිසි දිනෙක සිදු නොවනු ඇත. මක් නිසා ද යත්,
එය මහත් කුතූහලයක් හා උනන්දුවක් යොමු වන විෂය පථයක් වන හෙයිනි. දිනෙන් දින ම නව ග්රහ ලෝක සොයා ගැනීම් මෙන් ම තිබෙන ග්රහලෝක ග්රහලෝක තත්ත්වයෙන් ඉවත් වීම් ද දක්නට ලැබේ.