ඔබේ පරිගණකයේත් වෛරස් ආසාදන ඇති බව පෙන්වන රෝග ලක්ෂණ
10 ක්.
පරිගණකය
ඉතා මන්දගාමී වේ.
ඔබ අයිකනයක්
හෝ වෙනත් අයිතමයක් ක්ලික් කළ විට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි. පරිගණකයේ ඇති මෘදුකාංග
නිසි ලෙස ක්‍රියාත්මක නොවේ.
පරිගණකය
නිතර restart වෙයි. හිටිහැටියේ ගල් ගැසෙයි. හේතුවක් නැතිවම නිතර ඇණ හිටියි.
ප්‍රතිවෛරස ආරක්ෂණ මෘදුකාංගය
හෝ පරිගණකයේ ෆයර්වෝල් එක ක්‍රියා විරහිතයි.
පරිගණකයේ
හාඩ් ඩිස්කය හෝ වෙනත් ධාවකයකට පිවිසිය නොහැකියි.
ප්‍රින්ටරය හේතුවක් නොදක්වාම අක්‍රිය වෙයි.
අමුතු අකාරයේ
පණිවුඩ නිතර නිතර දිස් වන්නට ගනියි. ඔබ අසා නැති නමකින් යුතු ප්‍රතිවෛරස මෘදුකාංගයක් මගින් ඔබේ පරිගණකයේ
හදුනා නොගත් වෛරසයක් අති බව නිතර දැනුම් දෙයි. ඒසේම එවැනි පණිවුඩ වින්ඩෝවන් වසා දමන්නට
ද නොහැකිය.
හිටිහැටියේ
පොප්-අප් දැන්වීම් පරිගණක තිරයෙන් මතුවෙයි.
ප්‍රතිවෛරස මෘදුකාංගයක් install කිරීමේදී
හෝ වෙනත් මෘදුකාංගයක් download කිරීමේදී / install කිරීමේදී නොයෙක් දෝෂ මතුවේ. ඩව්න්ලෝඩ්
වීම මන්දගාමී හා අපහසු වේ.
ඩෙස්ක්ටොප්
තිරයේ ඇති අයිකන හිටිහැටියේ අතුරුදහන් වෙයි. ෆෝල්ඩර අතුළත ඇති ෆයිල් හා ෆෝල්ඩර පෙන්වන්නේ
නැත.ඒ වෙනුවට shortcuts පමනක් පෙන්වනු ලබයි.
මෙම රෝග ඔබේ පරිගනකයේත් අත්නම් වහාම ප්‍රතිවෛරස මෘදුකාංගයක් install කරන්න.avast premier නොමිලේම install කිරීම සදහා මෙතන click කරන්න.
No comments:
Post a Comment